Rev. Fr. Oswald Firth was Celebrated 76th birth day

76th birth day of Rev. Fr. Oswald Firth was Celebrated at CSR with the Staff. Fr. Firth is a former director of CSR and has done a wonderful service to CSR in its mission of Social Justice. CSR wishes him long life with good health and Joy. Happy birth day to you Fr. Firth.

ගරු ඔස්වල්ඩ් ෆර්ත් පියතුමාගේ 76 වන උපන්දිනය සමාජය හා සාමයික කේන්ද‍්‍රයේදී එහි කාර්්‍ය මණ්ඩලය හා සමරණු ලැබීය. එතුමා සමාජය හා සාමයික කේන්ද‍්‍රයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන අතර ඉතා කැපවීමෙන් හා උනන්දුවෙන් සිය ධූර කාලය තුළ සමාජය හා සාමයික කේන්ද‍්‍රය සමග සමාජ සාධාරණය වෙනුවෙන් වැඩකටයුතු සිදුකළ පියතුමෙකි. සමාජය හා සාමයික කේන්ද‍්‍රයේ අපි සැම එතුමාට උපන් දින සුබ පැතුම්ද සමගම සතුටින්, සුවයෙන් හා ප‍්‍රීතියෙන් පිරි දිවියකට දිගාසිරි පතමු.


Back to Albums